අලුත් වෙන
ටෙක්නොලොජි එකත් එක්ක
එකතු වෙලා ගොඩ යන්න ගේමක් ගහමුද?

තාක්ෂනයත් එක්ක ඔබ ලගටම.

main image

ඩිජිටල් ලෝකයත් එක්ක මීටරේ දුරින්ද ඉන්නේ

තවම ඩිජිටල් ලෝකෙට එන්න බයයි වගේද? බිස්නස් එක කර ගන්න අලුත් විදියක් හිතනවද? දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ගෙදර ඉදන් බිස්නස් එක කරන්න පුලුවන් උනානම් මරු නේද. හැබැයි ඒක හිතන තරම් අමාරුනම් නෑ. අපි කියල දෙන්නම් කොහොමද වැඩේ ගොඩ දා ගන්නේ කියල. කතා කරලම බලන්නකෝ.......

අපෙන් පොඩි සොලුෂන් ටිකක්

ටිකක් කිවුවට ටිකක්ම නෙවෙයි. ඔයාලට ඕන කරන ඕනම තාක්ෂනික දෙයක් කරල දෙන්න අපිට පුලුවන්.

කියපු දේවල් කරල දෙන්නත් පුලුවන්ද?

ඉන්ඩස්ට්‍රි එකේ වැඩ පටන් අරන් අවුරුදු 8යි. එක්ස්පීරියන්ස් නම් ගොඩයි.

ඔයාලගේ බිස්නස් එකේ තියෙන ප්‍රශ්න වලට සොලුෂන් එකක් අපෙන් සොයා ගන්න.එකී මෙකී නොකී ඕනම දෙයක් හදලා දෙන්නම් පංකාදු පහට. කතා කරන්න අපිට.

  • ඉන්වෙන්ට්‍රි & පොස් සිස්ටම්
  • වෙබ් සයිට්, වෙබ් ඇප්
  • ඩිස්ට්‍රිබියුශන් සිස්ටම්
  • ලෝන් මැනේජ්මන්ට් සිස්ටම්
  • ඊ කොමර්ස් ඇප්ලිකේශන්
  • අකවුන්ටින් සිස්ටම් + පේ රෝල් සිස්ටම්

ඔබේ ව්‍යාපාර විසඳුම් සඳහා ආයතනික වශයෙන් දෙන්න පුලුවන් උපරිම දේ අපි දෙනවා

ව්‍යාපාරයට ඕන කරන සොලුශන් එක කපලා කොටලා මැදලා ඔප දාලා වාත්තු කරා වගේ දෙන්නම්. පරක්කු වෙන්න වෙන්න ලේට් වෙන නිසා ඉස්සරහට අඩියක් තියලා බලන්න. මතක ඇතුව දකුණු කකුලම තියන්න ඕන හොදේ.

අපේ සේවාදායකයින්

සේවාදායකයෝ කිවුවට මේ තමයි අපේ ඕස්ටැක් පවුලට එකතු වුන සාමජිකයෝ....ඔයාලටත් පුලුවන් අපේ ඕස්ටැක් පවුලට එකතු වෙන්න.

company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo
company-logo

අපි දෙන්නම් ඔයාලට ඕන හොදම සොලුෂන් එක බෙස්ට්ම ප්‍රයිස් එකකට. අදම කතා කරන්න.

071 578 1663 හරි 077 852 1663